LearnToMe

From Traditional Tutor to a Smart Brand

Premium Design Bundle

අධික මුදලක් සහ කාලයක් වැය කරමින් නිර්මාණකරුවන් පසුපස යාම වෙනුවට ඔබේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් කරගන්න.

whats inside

ඔබේ ටියුශන් පන්තිය සදහාම සැකසූ පහසුවෙන් වෙනස් කල හැකි Designs එකතුවක්.

ග්‍රැපික් නිර්මාණ සදහා අවශ්‍ය සම්පූර්ණ Design Assets (1TB+) සියල්ල එකම තැනකින්.

Free Designs

නොමිලේ නිර්මාණ 50 ක්

YouTube Success course

වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ගුරුවරයෙකුට තම දැනුම පන්ති කාමරයෙන් ඔබ්බට රැගෙන යාමට ඇති හොඳම මාධ්‍යය YouTube නාලිකාවකි.

What are you studying?

ගුරුවරයෙකු ලෙස ඔබේ අනන්‍යතාවය සුරැකෙන පරිදි වෘත්තීය මට්ටමේ YouTube නාලිකාවක් නිවැරදිව ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම.

සිසුන් කම්මැලි නොවී අවසානය තෙක් නැරඹීමට ආකර්ෂණීය ලෙස සංස්කරණය සිදු කරන ආකාරය.

Student Attraction

ආකර්ෂණීය Thumbnail නිර්මාණය හා දැනුම සොයන සිසුන් අතරට ඔබේ වීඩියෝව මුලින්ම ගෙන එන රහස් ක්‍රම.

වෙනත් Social Media හරහා ප්‍රචාරණය කර වැඩි සිසුන් පිරිසක් ඔබේ පන්ති වෙත ගෙන්වා ගන්නා ආකාරය හා අමතර ආදායමක් උපයන මඟ.

ඔබේ වටිනා වීඩියෝ සහ පාඩම් මාලා වල ආරක්ෂාව තහවුරු කරගන්නා ආකාරය හා පහසුවෙන් Edit කළ හැකි වීඩියෝ එකතුවක්.

Free Setup

අවශ්‍යනම් ඔබගේ නාලිකාව සම්පූර්ණයෙන්ම අප විසින් නොමිලේ සකස් කර දෙනවා.
(Designs, Tags, Description ETC)


Class Management Software

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam non nisl in velit dignissim mollis.

What are the features included?

මුළු සිසුන්, දෛනික පැමිණීම, මාසික ආදායම සහ සිසුන්ගේ ප්‍රගති ප්‍රස්ථාර එකම තිරයකින් බලාගත හැක.

නව සිසුන් ලියාපදිංචිය, Free card පහසුකම සහ සෑම ශිෂ්‍යයෙකුගේම සියලු විස්තර ඇතුළත් සම්පූර්ණ පැතිකඩක් පවත්වා ගැනීම.

Attendance

Barcode ස්කෑනරය හරහා හෝ අතින් ID අංකය ලබා දී ඉතා වේගයෙන් පැමිණීම සටහන් කිරීම.

මාසික පන්ති ගාස්තු සටහන් කිරීම සහ ඒ අනුව පන්තියක මුළු ආදායම ස්වයංක්‍රීයව ගණනය වීම.

විවිධ පන්ති නිර්මාණය කිරීම සහ ඒවායේ සිසුන්/ආදායම් වෙන වෙනම කළමනාකරණය කිරීම.

Exams & Marks

විභාග ලකුණු ඇතුළත් කිරීම සහ පන්තියේ සාමාන්‍ය හා වැඩිම ලකුණු ස්වයංක්‍රීයව විශ්ලේෂණය කිරීම.

ගුරුවරුන්ගේ කාලසටහන් සකස් කිරීම සහ ඔවුන්ගේ ප්‍රතිශතයට (Commission %) අනුව ලැබිය යුතු මුදල පද්ධතිය මගින්ම ගණනය කිරීම.

සිදුකරන සියලුම වෙනස්කම් වාර්තා වීම (System Logs), මකන ලද දත්ත නැවත ගත හැකි Recycle Bin එකක් සහ දත්ත මකා දැමීමේදී මුරපද (PIN) ආරක්ෂාවක් තිබීම.

Real-time Search & Live Filtering

Single Page Application – SPA

& Many More Features

Start Your Journey

Be One of the First 70 Save 70% Now

Premium Design Bundle +YouTube Success Course + Class Management Software එක සමගින් Social Media පෝස්ට් 50 ක්

රු.4500 ක විශේෂ අඩු කල මිලකට

WhatsApp

Shirantha Thakshan

When everything seems to be going against you, remember that the airplane takes off against the wind, not with it.

LearntomeAcademy@gmail.com